රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පිරිස්වලට ඇප ලබාදීම සදහා නීතිපතිවරයා ලබාදී ඇති මාර්ගෝපදේශ වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර තිබෙනවා.
කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිරයාමේ අවදානම සැලකිල්ලට ගනිමිනුයි මෙම ක්රියාමාර්ගය ගෙන ඇත්තේ.