දැඩි අවදානම් කලාපයක් ලෙස නම්කර ඇති කොළඹ දිස්ත්රික්කයේ ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළ පිළිබද විශේෂ සාකච්ඡාවක් කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී අද (11) පැවැත්වුණා.
රජයේ මැතිඇමතිවරුන්, විපක්ෂයේ මහජන නියෝජිතයින් මෙන්ම රාජ්ය නිලධාරීන් ඊට එක්ව සිටියා.
කොළඹ දිස්ත්රික්කය තුළ පිට පළාත්වල සිට පැමිණ සිරවී සිටින පිරිස් පිළිබද කඩිනම් ක්රියාමාර්ග ගැනීමට මෙහිදී තීරණය කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/TYzN_kkD0XI”]