කොරෝනා වෛරස ව්‍යප්තිය වැලැක්වීම වෙනුවෙන් ජිවිත අවදානම නොතකා කටයුතු කරන ප්‍රධාන පොලිස් පරික්ෂක තනතුර සහ ඊට පහල නිලයන් සඳහා සියලු නිලධාරින්ට රුපියල් පන්දහසක මුදල් ත්‍යාගයක් ලබාදීමට ද තීරණය කර තිබෙනවා.
ඒ පොලිස් ත්‍යාග අරමුදලෙන්. මුදල් ගෙවීම සදහා පලාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ලබාදීමට උපදෙස් ලබාදී තිබෙනවා.