fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

UPDATE: අවදානම් කලාප හැර අනෙකුත් ප්‍රදේශවල සියලු ඖෂධ සැල් දිනපතා විවෘත තැබෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 17:54

UPDATE: අවදානම් කලාප හැර අනෙකුත් ප්‍රදේශවල සියලු ඖෂධ සැල් දිනපතා විවෘත තැබෙයි

අවදානම් කලාප හැර අනෙකුත් දිස්ත්‍රික්කවල සියලූ ඖෂධ හල් 09 වෙනිදා සිට සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා විවෘතව තබන බව අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණයක කළබව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

අවදානම් කලාප වල සිටින ජනතාවට තවදුරටත් අන්තර්ජාලය ඔස්සේ හෝ දුරකථන මාර්ගයෙන් ඖෂධ ඇනවුම් කර ගෙන්වා ගන්නැයි නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 17:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්