UPDATE: අවදානම් කලාප හැර අනෙකුත් ප්‍රදේශවල සියලු ඖෂධ සැල් දිනපතා විවෘත තැබෙයි
Related Articles
අවදානම් කලාප හැර අනෙකුත් දිස්ත්‍රික්කවල සියලූ ඖෂධ හල් 09 වෙනිදා සිට සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා විවෘතව තබන බව අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණයක කළබව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
අවදානම් කලාප වල සිටින ජනතාවට තවදුරටත් අන්තර්ජාලය ඔස්සේ හෝ දුරකථන මාර්ගයෙන් ඖෂධ ඇනවුම් කර ගෙන්වා ගන්නැයි නිවේදනයේ වැඩිදුරටත් සදහන්.