fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර COVID-19 දැඩි සත්කාර ඒකකයට ඇදන් 25ක් පරිත්‍යාග කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 16:25

මහනුවර ජාතික රෝහලේ පිහිටුවා ඇති කොවිඩ් නයින්ටීන් වාට්ටුවේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය ඇදන් 25 ක් අද (10) පරිත්‍යාග කෙරුණා.

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය 2004  ආදි ශිෂ්‍ය කණ්ඩායම,  මහනුවර සිංහල වෙළද පෙරුමුණ, මහරෝහල් කමිටුව,   හිල්වුඩ් බාලිකා විද්‍යාලය අස්ගිරි මහාවිහාර පිරිවෙන හා මහනුවර මහනගර සභාවද ඇදන් පරිත්‍යාග කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 16:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්