මහනුවර ජාතික රෝහලේ පිහිටුවා ඇති කොවිඩ් නයින්ටීන් වාට්ටුවේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය ඇදන් 25 ක් අද (10) පරිත්‍යාග කෙරුණා.
මහනුවර ධර්මරාජ විද්‍යාලයීය 2004 ආදි ශිෂ්‍ය කණ්ඩායම, මහනුවර සිංහල වෙළද පෙරුමුණ, මහරෝහල් කමිටුව, හිල්වුඩ් බාලිකා විද්‍යාලය අස්ගිරි මහාවිහාර පිරිවෙන හා මහනුවර මහනගර සභාවද ඇදන් පරිත්‍යාග කළා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/04/kendy.jpg”]