fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞදි අරාබියේ රජ පවුලට අයත් සාමාජිකයන් කිහිප දෙනෙකුට කොරෝනා – NYT

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 15:00

සෞදි අරාබියේ රජ පවුලට අයත් සාමාජිකයන් කිහිප දෙනෙකුටම හෝ අවම වශයෙන් එක් අයෙකු කොරෝනා වයිරසයට ගොදුරුවී ඇති බව නිව්යෝර්ක්ටයිම්ස් වාර්තා පවසනවා.

ඒ සෞදි අරාබියෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවි සති කිහිපයකට පසුව.

ඔවුන් වෙනුවෙන් වෙනමම රෝහලක් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇඳන් 500කට වැඩි එම රෝහලට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් යොමුකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 15:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්