fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොකෝහරාම් කැරලිකරුවන් දහසක් ඝාතනයට ලක්වු බව චැඩ් රාජ්‍යයේ ආරක්ෂක අංශ පවසයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 13:21

බොකෝහරාම් කැරලිකරුවන් දහසක් ඝාතනයට ලක්වු බව චැඩ් රාජ්‍යයේ ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළා.

පසුගිය 31 වනදා සිට ආරම්භ කළ මෙහෙයුමේ දි හමුදා සාමාජිකයන් 52 දෙනෙකු ද මියගොස් තිබෙනවා. දේශසීමා ආසන්නයේ දි කැරලිකරුවන්ට අයත් වාහන විශාල සංඛ්‍යාවක් ද විනාශ කෙරුණා.

පසුගිය මාසයේදි ද මෙවැනි මෙහෙයුමකින් චැඩ් හමුදා සාමාජිකයන් සියයකට ආසන්න පිරිසක් මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 13:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්