පුත්තලම අල්කාසිම් හා පාලවිය ප්‍රදේශවල නිරෝධායනය මගහැර සිටි 86 දෙනෙකු මින්නේරිය කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත් බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්රු ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
පුත්තලම අල්කාසිම් නිවාස යෝජනා ක්රමයේ පදිංචිව සිටි කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගැණුනු පුද්ගලයා සමගයි මෙම පිරිස නිරෝධායනයට යොමු කෙරුණේ.