fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංගලිදේශයේ රොහින්ග්‍යා සරණාගත කඳවුරු රැසක්  මුද්‍රා තබයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 11:54

බංගලිදේශයේ රොහින්ග්‍යා සරණාගත කඳවුරු රැසක්  මුද්‍රා තබා තිබෙනවා. ඒ කොරෝනා වයිරස ව්‍යප්තිය වැළැක්විමේ අරමුණින්.

කඳවුරු වලින් කිසිදු ආසාදිතයෙකු හමුවී නැහැ. එහෙත් අවදානමක් පැවතිම සහ අඩු සෞඛ්‍ය පහසුකම් හේතුවෙන් තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මියන්මාරයේ සිට පැමිණි රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් ලක්ෂ දහයකට වැඩි පිරිසක් මෙම කඳවුරුවල රැඳී සිටිනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්