fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමෘද්ධි ලාභීන්ට ලබාදුන් රුපියල් පන්දහසක මුදල ණයක් නොව ආධාරයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 11:28

සමෘද්ධි ලාභීන් වෙත රජය ලබාදුන් රුපියල් පන්දහසක මුදල යළි ණය මුදලක් ලෙස අයකර ගන්නේ නැති බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරිය මෙම අදහස් පළකළා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 11:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්