කොරෝනා ආසාදනයවීමෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළුකළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සාමාන්‍ය ප්‍රතිකාර සදහා යොමුකර තිබෙනවා.
කොරෝනා වෛරසය හේතුවෙන් 55 හැවිරිදි බොරිස් ජොන්සන් දින තුනක් දැඩිසත්කාර ඒකකයේ පසුවුණා.
පසුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමට පැමිණීමත් සමග නැවතත් සාමාන්‍ය ප්‍රතිකාර සදහා යොමුකරවීමටයි වෛද්‍යවරුන් පියවරගෙන ඇත්තේ.
කෙසේ වුවද අධික උණ සහ කැස්ස රෝගවලින් ඔහු තවමත් පෙළෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.