fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාව තුළ පමණක් කොරෝනා මරණ 16,697ක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 10:59

කොරෝනා මරණ සංඛ්‍යාව ලොව පුරා වැඩිවෙමින් පැවතිය ද තත්ත්වය පාලනය කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ගවල යහපත් ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

විශේෂයෙන් ඇමෙරිකාව තුළ කොරෝනා ආසාදන වී රෝහල් ගතකරන සංඛ්‍යාවක් තරමක් අවම මට්ටමක පවතිනවා. ලොවපුරා මරණ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

ඇමෙරිකාව තුළ පමණක් 16,697 ක සංඛ්‍යාවක් වෛරසයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.

ලොව පුරා රටවල් වෛරසය මැඩපැවැත්වීම සදහා පූර්ව පියවරයන් අනුගමනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2020 10:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්