fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විභාග කල් දැමීමට කිසිඳු තීරණයක් ගෙන නැහැ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 19:51

පාසල් දරුවන්ගේ ලේඛන කුසලතා ඉස්මතු කර ගැනීම සදහා රටක් වටින පොතක් වැඩපිළිවෙල දියත් කිරීමට නියමිත බවත් ඒ අතුරින් හොදම ග්‍රන්ථ තෝරා ඇගයීමට ලක් කිරී‍මේ වැඩපිලිවෙලක්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සකස් කර ඇති  බව ද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සදහන් කළා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදීයී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 19:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්