fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 190ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 19:01

මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 190 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේ තවත් රෝගියෙකු හඳුනා ගැනීමත් සමඟයි.

කොරෝනා ආසාදනය වීමෙන් පසු ප්‍රතිකාර ලබා පිටව ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 49 ක්.

රෝගීන් 134 දෙනෙකු මේ වන විට කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

රෝගය සම්බන්ධයෙන් සැකපිට 242නෙකු  රෝහල්ගත කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

කොරෝනා ආසාදනය වීමෙන් මෙරටදී මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 07 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 19:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්