fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථාන රජය තලෙයිබාන් සිරකරුවන් සිය දෙනෙකු නිදහස් කිරීමට පියවර ගනී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 15:11

ඇෆ්ගනිස්ථාන රජය තලෙයිබාන් සිරකරුවන් සිය දෙනෙකු නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන රජය හා තලෙයිබාන් ත්‍රස්තවාදීන් අතර පවත්නා සාම සාකච්ඡා ශක්තිමත් කිරීමේ අරමුණිනුයි මෙලෙස සිරකරුවන් නිදහස් කර ඇත්තේ.

සාම සාකච්ඡා තවමත් පළමු අදියරේ පවත්නා අතර සාකච්ඡා නොකඩවා පවත්වා ගැනීමට නම් තමන්ගේ සිරකරුවන් නිදහස් කරන ලෙස තලෙයිබාන් සංවිධානය ඇෆ්ගන් රජයට බල කර තිබෙනවා. සාම සාකච්ඡා සාර්ථක කර ගැනීමේ අරමුණින් පසුගිය මාසයේදී ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කාබුල් නුවර සංචාරයකද නිතර වුණා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 15:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්