fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා බොදු ගීත එකතුවෙන් ලැබෙන ආදායම covid – 19 අරමුදලට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 15:16

කොරෝනා සම්බන්ධයෙන් ලියැවුණු බොදු ගීත එකතුවක් පසුගියදා එළිදැක්වුණා. ඒ ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදීයි.

මෙම කොරෝනා බොදු ගීත එකතුවෙන් ලැබෙන ආදායම කොවිඩ් දහනවය සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට බැර කෙරෙනු ඇති.

තරුණ හා සිවිල් සංවිධාන රැසක දායකත්වයෙනුයි මෙය එළිදැක්වුණේ. ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුලු පිරිසක් මීට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 15:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්