fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිට පිට දෙවන දිනයටත් වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 11:37

පිට පිට දෙවන දිනයටත් ඇමෙරිකාවෙන් වැඩිම කොරෝනා රෝගීන් මරණ සංඛ්‍යාව වාර්තා වුණා.

ගත වූ පැය 24 තුලදී පමණක් ඇමෙරිකාවේ මිය ගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1940 ක්.

මේ අතර ඉදිරි සති 08 ක කාලය තුලදී කඩා වැටී ඇති ආර්ථිකය නගා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 11:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්