fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 10:09

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

ඒ අද (09) පස්වරු එකේ සිට. කොළඹ නවය, කොළඹ 14 සහ නවගම්පුර ප‍්‍රදේශ ඊට ඇතුලත්. මීට අමතරව කොළඹ 13 සහ 15 ප‍්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්