fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ දුම්රිය රියදුරන් පන්දහසක් ස්වයං නිරෝධායනයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 09:58

ඉන්දියාවේ දුම්රිය රියදුරන් පන්දහසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.

තවත් රියදුරන් ඇතුලු පහලොස් දහසක් නිරෝධායනයට යොමුකිරිමට සැලසුම් කර ඇති බවයි ඉන්දීය වාර්තා සදහන් කරන්නේ. ඉන්දියාව සම්පුර්ණයෙන් වසා දැමීමට මාර්තු 25 වනදා තීරණය කිරිමත් සමඟ දුම්රිය සේවාද අත්හිටුවා තිබෙනවා.

පුද්ගලයන් දුම්රිය මැදිරි තුළ නිරෝධායනයට ලක්කිරිමට ද පියවර ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. එරටින් තහවුරු කරගෙන ඇති කොරෝනා ආසාධිතයන් ගණන 4643 ක්. මරණ 149 ක් ද වාර්තා වුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2020 09:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්