fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජෝස් බට්ලර්ගේ කමිසය ඇමරිකා ඩොලර් අසූ දහසකට වෙන්දේසි වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2020 16:55

ජෝස් බට්ලර්ගේ කමිසය ඇමරිකා ඩොලර් අසූ දහසකට වෙන්දේසි වෙයි

එංගලන්ත කි‍්‍රකට් ක‍්‍රීඩක ජෝස් බට්ලර් ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ඇද සිටි කමිසය වෙන්දේසි කිරිමෙන් ඇමරිකා ඩොලර් අසූ දහසක මුදලක් ලබාගත්තා .

කොරෝනා සහන ව්‍යපෘතිය වෙනුවෙන් එම මුදල ලබාදීමටයි ඔහු තීරණය කර තිබෙන්නේ.

කමිසය මිලදී ගැනීමට අසූ දෙදෙනෙකු ඉදිරිපත් ව ඇති බව වාර්තා වනවා. අවසන් වරට පැවති කි‍්‍රකට් ලෝක කුසලානයේ ජය හිමි වූනේ එංගලන්තයටයි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2020 16:55

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්