fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2020 11:12

ඇදිරි නීති කාල සීමාව තුළ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු අනුරාධපුරය නගරයේදි අත්අඩංගුවට ගත් බව පොලිසි්ය ප‍්‍රකාශ කළා.

ඔවුන් ලඟ තිබී හෙරොයින් ග‍්‍රෑම් 75ක් සොයා ගැනුණා. අවුරුදු 30ක් සහ 33ක් වයසැති සැකකරුවන් දුටුවැව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 8, 2020 11:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්