කොරෝනා වසංගතය මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් ඒ සඳහා භාවිතයට ගැනීම පිණිස වාහන දහයක් ප්රදානය කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය කටයුතු කළා.
ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දර්ශන සිරිවර්ධන මහතා අතිනුයි එය ප්රදානය කෙරුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/U0jaiY-n7GM”]