fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානය තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2020 12:46

ජපානය තුළ කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ අග්‍රාමාත්‍ය සින්ෂෝ  අබේ එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට සූදානම් වනවා.

මෙතෙක් ජපානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ නොකිරීම ගැන අග්‍රාමාත්‍යවරයා වෙත දැඩි විවේචන එල්ල වූවා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2020 12:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්