fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතිහාසයේ පළමු වතාවට තේ වෙන්දේසියත් අන්තර්ජාලයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2020 12:30

පවත්නා තත්ත්වය හමුවේ වුවද අන්තර්ජාලය හරහා තේ වෙන්දේසි පැවැත්වීමෙන් රටේ ආර්ථිකයත් තේ ගොවියාත් ආරක්ෂා කර ගැනීමට හැකි වී ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.මෙරට තේ බොහෝ රෝග සඳහා ප්‍රතිශක්තිය ගෙන දෙන ඔසුවක් ලෙස ලොව සාකච්ඡාවට බදුන්වී ඇති බවද මෙහිදී ප්‍රකාශ වුණා.

ජනතාවට සහන සැලසීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය අඛණ්ඩවම ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව මහතා මෙහිදී පෙන්වා දුන්නා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2020 12:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්