fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

UPDATE : මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 174ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2020 08:47

කොරෝනා වෛරසය ආසාදිතයින් තවත් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ රෝගීන්ගේ සංඛ්‍යාව 174 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොරෝනා ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලැබූ 29 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.


මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 170ක් දක්වා ඉහළට

මෙරට ක‍ොරෝනා රෝගීන් සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

 


මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 167 දක්වා ඉහළට

මෙරට කෙරෝනා ආසාදියන්ගේ  සංඛ්‍යාව  167 දක්වා ඉහල ගොස් තිබෙනවා.රෝගින් දෙදෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇති බවද වාර්තා වුණා.


මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 166 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදිතයින් තවත් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ රෝගීන්ගේ සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ සමඟ සුවය ලැබූ සංඛ්‍යාව 27 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගත් පුද්ගලයන් ඇසුරු කළ පිරිස් මෙන්ම ප්‍රදේශවාසීන් නිරෝධායනයට පියවර ගත් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2020 08:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්