මගී ගුවන් යානා මෙරටට පැමිණීමේ තහනම යළි දැනුම් දෙන තුරු දීර්ඝ කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
රටින් පිටවන විශේෂ ගුවන් ගමන් අඛණ්ඩවම සිදුකෙරෙන බවයි එම අධිකාරිය කියා සිටින්නේ.