fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි හා ජල පාරිභෝගිකයන්ගේ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීමේ විශේෂ සේවාවක් හෙට සිට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2020 15:23

ඇදිරි නීති කාලය තුළ සිදුවන විදුලි හා ජල පාරිභෝගිකයන්ගේ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීමේ විශේෂ සේවාවක් හෙට (05) ආරම්භ වනවා.

ඒ ජාතික ජල සම්පාදන හා ජල ප‍්‍රවාහන මණ්ඩලය, ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒකාබද්ධව. ජලනල පද්ධතියේ ගැටලු 1939 අංකයට ඉදිරිපත් කිරිමට අවස්ථාව පවතිනවා.

විදුලි ගැටලු 1987 සහ 1910 දුරකථන අංකවලට දැනුම් දිය හැකි බවයි විදුලි බල මණ්ඩලය ප‍්‍රකාශ කලේ. 0764271030 දුරකථන අංකයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඇමතීමට අවස්ථාව ලැබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2020 15:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්