fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනාවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමෙන් මුල්‍ය පරිත්‍යාගයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2020 14:59

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් එංගලන්ත ක‍්‍රිකට් පිල මුල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

ඒ පවුම් පන්ලක්ෂයක් පිරිනමමින්. ඉදිරි මාස තුනේ ක‍්‍රිකට් ක‍්‍රීඩක වැටුප්වලින් සියයට විස්සකට සමාන මුදලක් මෙසේ ලබාදී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

එංගලන්ත කාන්තා ක‍්‍රිකට් පිලේ ක‍්‍රීඩිකාවන්ද මාස තුනක වැටුප්වලින් කොටසක් කොරෝනා ආසාධිතයන් වෙනුවෙන් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2020 14:59

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්