fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බන්ධනාගාර රැදවියන් 1400ක් ලිහිල් ඇපමත මුදාහැරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2020 15:01

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රැදවියන් 1400 කට ආසන්න පිරිසක් ලිහිල් ඇප මත මුදාහැර තිබෙනවා. ඒ පසුගිය දින කිහිපයේදී.

සුළු වැරදි සිදුකළ සහ ඇප කොන්දේසි සම්පුර්ණ කරගැනීමට නොහැකිවූවන් ඒ අතර වන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී එම් ඩබ්ලිව් තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කළේ.

අද (04) දිනයේදීත් තවත් පිරිසක් මුදාහැරිමට නියමිත බව ඔහු පෙන්වා දෙනවා. කොරෝනා වෛරස ව්‍යප්තිය හමුවේ උද්ගතව ඇති තත්වය පාලනය කිරීමයි අරමුණ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2020 15:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්