කාසල් වීථියේ කාන්තා රෝහලේ කටයුතු විශේෂ විධිවිධාන යටතේ පවත්වාගෙන යන බැවින් අත්‍යාවශ්‍ය සායන සඳහා පැමිණිය හැකි බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා පවසනවා.
ළදරුවන් සඳහා රෝහලෙන් වෛද්‍ය සේවාවන් අඛණ්ඩවම ලබාදෙනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=vwINVGGvePE&feature=youtu.be&fbclid=IwAR1M2d0AmrzVcVQiJOYAtLB27A5TNkXU_tfQzGaxsWx7jC9xtpOGtHkLQ68″]