කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙහෙයවන කඩිනම් ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ මධ්‍යම පළාතට අවශ්‍ය බීජ නිකුත් කිරීම ගන්නෝරුවේදී සිදුකෙරුණා.
ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සදහායි මෙම කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/cbCM89nlbiY”]