කොරෝනා මර්දන වැඩසටහන් වෙනුවෙන් ශ්‍රී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 128.6 ක ණය මුදලක් පිරිනැමීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.
ඒ ආසාදිතයන් හදුනා ගැනීම සහ රසායනාගාර කටයුතු වෙනුවෙන්. මෙමගින් සමස්ත ශ්‍රී‍්‍ර ලාංකික ප්‍රජාවටම ප්රතිලාභ අත්වන බවයි ලෝක බැංකුව පවසන්නේ. පවතින තත්ත්වය පාලනයට ශ්‍රී‍්‍ර ලංකා බලධාරින් සමඟ තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බවද ලෝක බැංකුව සදහන් කළා.
ලෝක බැංකුව රටවල් 26 ක කොරෝනා ව්‍යප්තිය පාලනයට ඩොලර් බිලියන 1.9 ක මුදලක් ලබාදි තිබෙනවා.