fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගතවු පැය 24ට ඇඳිරි නීතිය කැඩු 1264ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 3, 2020 11:19

උදෑසන 6.00 න් අවසන්වූ පැය 24 තුළ ඇඳිරිනීතිය කඩකළ 1264 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප‍්‍රකාශ කළා.

වාහන 325ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව මාර්තු 20 වනදා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව දස දහස් හත්සිය තිහක්. වාහන 2657ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 3, 2020 11:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්