fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 151 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 19:36

මෙරට කොරෝනා ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දින තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 05ක් වේ.

ඊයේ දිනයේ දී ආසාදිතයෙකු මිය යාමත් සමඟ කොරෝනා මරණ සංඛ්‍යාව ද 3 දක්වා ඉහළ ගියා.

කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් 21 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 19:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්