මෙරට කොරෝනා ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දින තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 05ක් වේ.
ඊයේ දිනයේ දී ආසාදිතයෙකු මිය යාමත් සමඟ කොරෝනා මරණ සංඛ්‍යාව ද 3 දක්වා ඉහළ ගියා.
කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් 21 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.