fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇඳිරිනීතිය උල්ලංඝනය කළ දිනකදී අත්අඩංගුවට ගත් වැඩිම පිරිස පසුගිය පැය 24 තුළදී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 18:48

ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් දිනකදී අත්අඩංගුවට ගත් වැඩිම පිරිස පසුගිය පැය 24 තුලදී වාර්තා වූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන බවයි අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 18:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්