ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් දිනකදී අත්අඩංගුවට ගත් වැඩිම පිරිස පසුගිය පැය 24 තුලදී වාර්තා වූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන බවයි අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/2vVVtg-0r6M”]