fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 18:47

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා.

සියෝන් දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකුගෙන් සිදුකළ විමර්ශනවලදී ඔවුන් පිළිබඳ තොරතුරු ලැබී තිබුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 18:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්