fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවසේ සිටින කාලයේ ගෙවතු වගාකරන්න අවශ්‍ය බීජ, පැළ සහ පොහොර නොමිලේ ලබාදීමේ වැඩපිලිවෙලක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 15:37

ජනතාව නිවසේ රැදී සිටින කාලය තුළ වගාකිරිම සඳහා අවශ්‍ය බීජ , පැල සහ පොහොර ලබාදීමේ වැඩපිලිවෙලක් ද සැලසුම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් සෞභාග්‍යා කෘෂිකාර්මික වැඩසටහන ලබන 9 වනදා ආරම්භ වන බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළේ.

ගොවීන් එක්ලක්ෂ හැට දහස් පන්සියකට සහ ධිවරයන් 4500 කට කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් රුපියල් පන්දහස බැගින් විශේෂ දීමනාව ලබාදෙන බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා‍ෙ ප‍්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 15:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්