fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය 31 වනදා අවසන් වීමට නියමිතව තිබූ ඛනිජ බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 15:42

භූ විද්‍යා හා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිකුත් කර ඇති පසුගිය 31 වනදා අවසන් වීමට නියමිතව තිබූ ඛනිජ බලපත්‍රවල වලංගු කාලය මේ මස 30 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු  දුරකතන අංක 0775748875 ඔස්සේ  එම කාර්යාංශයේ ඛනිජ හිමිකම් අධ්‍යක්ෂවරයා ඇමතීමෙන් ලබා ගත හැකියි.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 15:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්