fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙවන ලෝක යුද්ධයෙන් පසු පළමු වරට විම්බිල්ඩන් ටෙනිස් තරගාවලිය අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 15:05

විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අත්හිටවූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු පලමු වතාවට බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ ලොවපුරා ව්‍යප්තවී ඇති කොරෝනා වසංගතය හේතුවෙන්. ලබන ජුනි 29 වනදා ආරම්භවීමට නියමිතව තිබු විම්බල්ඩන් තරගාවලිය ජුලි 12 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 15:05

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්