ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදු කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=PyoPZtEQSEQ&feature=youtu.be&fbclid=IwAR1jgckYcLDg75-p_Wd8Ja1UTFoQmJm-RwhrglbzzKDUoDeB2sLaM6TwIXU”]