fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ඔහුගේ බිරිදට කොරෝනා ආසාදනය වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 12:54

ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ඔහුගේ බිරිදට කොරෝනා රෝගය වැළදී තිබෙනවා.

මේ වන විට ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බවයි එැට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

ඊශ්‍රායල් රජයේ ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයෙකු වන 71 හැවිරිදි ලිට්ස්මාන් මෙලෙස වෛරසයට ගොදුරු වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 12:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්