රජයේ සේවකයන් වැනි ස්ථිර වැටුපක් හෝ ආදායමක් ලබන පුද්ගලයන් හැර සෙසු සියලු දෙනාට මෙම දුෂ්කර අවස්ථාවේ රුපියල් 5000ක දීමනාව ලබා දෙන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=OJcDArRaZkM&feature=youtu.be&fbclid=IwAR3L38HYJ3A81M7v5mafXC1z3IIxfLnxdOcVP_5MUUpXtotTL7vkzlISIF4″]