විශ්‍රාම වැටුප් ලබා දෙන අද (02) හෙට (03) සහ ලබන 6 වනදා ඖෂධ අලෙවිසැල් විවෘතව තැබෙනවා.
විශ්‍රාම වැටුප් ලබා දෙන මෙම දිනයන්හිදී එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සදහා ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබීමට රජය තීරණය කළා. තැපැල් කාර්යාල මගින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ග්‍රාම නිලධාරී මාර්ගයෙන් එම මුදල් නිවසට ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මකයි.
බැංකු මගින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා පුද්ගලයින් බැංකුව වෙත ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ද රජය සකස් කර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/1_pZbRMEnEw”]