ඇඳිරිනීතිය උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව
Related Articles
ඇඳිරිනීතිය උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
පසුගිය 20 වනදා සිට මේ දක්වා දසදහසකට අධික පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.