fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇඳිරිනීතිය උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 09:54

ඇඳිරිනීතිය උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

පසුගිය 20 වනදා සිට මේ දක්වා දසදහසකට අධික පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2020 09:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්