කොරෝනා ආසාදනයෙන් බි්රතාන්යයේ 13 හැවිරිදි පිරිමි ළමයෙකු මියගියා.
ඔහු කොරෝනා වයිරසයෙන් බි්රතාන්යයේදී මියගිය ලාබාලතම පුද්ගලයායි. බි්රතාන්ය යේ පැය 24ක් තුළ මරණ 381ක් සිදු වුණා. ඒ එරටින් වැඩිම මරණ වාර්තාවූ පලමු අවස්ථාව සනිටුහන් කරමින්.
බි්රතාන්යයේ මියගොස් ඇති ගණන 1789ක්. යුරෝපයේ සිදු වූ ලාබාලතම පුද්ගලයාගේ මරණය ඊයේ බෙල්ජියමෙන් වාර්තා වුණේ 12 හැවිරිදි දැරියක මියයාමත් සමගයි.