fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයන් ලියාපදිංචියට ලබාදුන් කාලය දහවල් 12න් අවසන්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 1, 2020 09:22

විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයන්ට ලඟම පොලිස් ස්ථානයේ ලියාපදිංචි වීමට ලබාදී තිබූ කාලය අද (01) දහවල් 12 න් අවසන්වනවා.

ලියාපදිංචි නොවන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ දේපල රාජසන්තක කරන බවයි ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 1, 2020 09:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්