ඉන්දියාවේ සිරවී සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 125 දෙනෙකු දිවයිනට

ඉන්දියාවේ සිරවී සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 125 දෙනෙකු දිවයිනට 0

🕔19:20, 30.අප්‍රේල් 2020

කොරෝනා ව්‍යසනය හමුවේ විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැගෙන ඒමේ වැඩපිළිවෙල යටතේ තවත් සිසුන් 125 දෙනෙකු අද දිවයිනට රැගෙන එනු ලැබුවා. ඉන්දියාවේ  කොල්කටා සිට මෙම සිසුන් 125 දෙනා රැගෙන එනු ලැබුවේ යූ එල් 1188 දරණ ගුවන් යානයෙන්. කටුනායක

Read Full Article
මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 653 දක්වා ඉහළට

මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 653 දක්වා ඉහළට 0

🕔18:57, 30.අප්‍රේල් 2020

මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 653 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේ තවත් ආසාදිතයින් 4 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

Read Full Article
මනුෂ්‍යත්වයේ සත්කාරයට අගමැතිගෙන් රුපියල් මිලියන 10ක්

මනුෂ්‍යත්වයේ සත්කාරයට අගමැතිගෙන් රුපියල් මිලියන 10ක් 0

🕔18:48, 30.අප්‍රේල් 2020

රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින කලාකරුවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ක්‍රියාත්මක කර තිබෙනවා. පීඩාවට පත් කලාකරුවන්ට සහන සැලසීම සඳහා ඉදිරිපත්ව සිටින ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරය වැඩසටහනට  අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් රුපියල්

Read Full Article
ප්‍රේක්‍ෂක නිදහසේ ප්‍රතිඵලයෙන් රූපවාහිනී මහ ගෙදර යළි ප්‍රමුඛම තැනට

ප්‍රේක්‍ෂක නිදහසේ ප්‍රතිඵලයෙන් රූපවාහිනී මහ ගෙදර යළි ප්‍රමුඛම තැනට 0

🕔18:42, 30.අප්‍රේල් 2020

ප්‍රේක්ෂක නිදහසේ ප්‍රථිපලයෙන් ස්වාධීන රූපවාහිනිය ප්‍රමුඛකම තැනකට පත්වෙයි. වසර ගණනාවක් පුරා රූපවාහිනී නාලිකා අතරින් අංක 1 රැඳී සිටි ස්වාධීන රූපවාහිනිය 2016 වසරෙන් පසු ශ්‍රේණිගත කිරීම්වලින් පහළ තැනකට ඇද වැටුණා. ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් අතරින් සහ ජනතාවාදී මාධ්‍ය කලාවක් තුලින් ප්‍රමුඛයා වී සිටි

Read Full Article
ආණ්ඩුව වෙහෙසෙන්නේ කොරෝනා මර්දනයට මිස ඡන්දයට නෙවෙයි

ආණ්ඩුව වෙහෙසෙන්නේ කොරෝනා මර්දනයට මිස ඡන්දයට නෙවෙයි 0

🕔18:20, 30.අප්‍රේල් 2020

රජයේ සෞඛ්‍ය අංශ හා ත්‍රිවිධ හමුදාව වෙහෙසෙන්නේ කොරෝනා අර්බුදයෙන් මිදීමට මිස රජයේ ඉලක්කය මැතිවරණයක් නොවන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.  

Read Full Article
තමා මැතිවරණයෙන් පරාජය කිරිම චිනයේ අරමුණ බව ට‍්‍රම්ප් කියයි

තමා මැතිවරණයෙන් පරාජය කිරිම චිනයේ අරමුණ බව ට‍්‍රම්ප් කියයි 0

🕔16:23, 30.අප්‍රේල් 2020

මීලග ජනාධිපතිවරණයෙන් තමා පරාජයට පත්කිරිම චීනයේ අරමුණ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. ඒ වෙනුවෙන් චීනය හැකි සෑම දෙයක්ම සිදුකරන බවටයි ඔහු චෝදනා කරන්නේ. කොරෝනා වසංගතය හේතුවෙන් ඇමරිකා ආර්ථිකයට ද දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ඊට වක‍්‍රාකාරයෙන් හෝ චීනය වගකිව

Read Full Article
අසාර් අලීගේ ක‍්‍රීඩා සිහිවටන රැසක් වෙන්දේසි කිරිමට තීරණය කරයි

අසාර් අලීගේ ක‍්‍රීඩා සිහිවටන රැසක් වෙන්දේසි කිරිමට තීරණය කරයි 0

🕔16:14, 30.අප්‍රේල් 2020

පාකිස්ථාන ක‍්‍රිකට් ක‍්‍රීඩක අසාර් අලීගේ ක‍්‍රීඩා සිහිවටන රැසක් වෙන්දේසි කිරිමට තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා වසංගතයට එරෙහි අරමුදල වෙනුවෙන්. 2016 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අසාර් අලි ත‍්‍රිත්ව ශතකයක් රැස්කළා. එහිදී ඔහු භාවිත කළ ක‍්‍රිකට් පිත්ත මෙසේ වෙන්දේසි කිරිමටයි

Read Full Article
යේමනයේ පළමු කොරෝනා මරණ දෙක වාර්තා වෙයි

යේමනයේ පළමු කොරෝනා මරණ දෙක වාර්තා වෙයි 0

🕔16:04, 30.අප්‍රේල් 2020

යේමනයේ පලමු කොරෝනා මරණ දෙක වාර්තා වුණා. එරටින් කොරෝනා ආසාධිතයන් හය දෙනෙකු වාර්තාවි ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. වසර ගණනාවක් පුරා යුද්ධයෙන් පීඩාවිදින යේමනයට කොරෝනා වසංගතය ව්‍යප්ත වුවහොත් දැඩි බලපෑමවලට මුහුණදීමට සිදුවනු ඇතැයි විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. මේ අතර මාලදිවයිනෙන්

Read Full Article
බොලිවුඩයේ තවත් සුපිරි තරුවක් නිවී යයි

බොලිවුඩයේ තවත් සුපිරි තරුවක් නිවී යයි 0

🕔15:50, 30.අප්‍රේල් 2020

බොලිවුඩයේ ජනප‍්‍රිය නලුවෙකු වන රිෂී කපුර් අභාවප‍්‍රාප්ත වුණා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 67 ක්. වසර දෙකකට වැඩි කාලයක් රිෂි කපුර් පිලිකා තත්වයකින් පීඩාවිදි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 1970 දී මෙරා නාම් ජෝකර් චිත‍්‍රපටයේ දරුවෙකුගේ චරිතය රඟ දක්වමින් ඔහු

Read Full Article
ශ‍්‍රී‍්‍රී ලංකාවේ කොරෝනා පාලනය කිරිමට ඔස්ටෙ‍්‍රිලියාවේ සහාය

ශ‍්‍රී‍්‍රී ලංකාවේ කොරෝනා පාලනය කිරිමට ඔස්ටෙ‍්‍රිලියාවේ සහාය 0

🕔15:44, 30.අප්‍රේල් 2020

කොරෝනා වසංගතය පාලනය කිරිම සදහා ශ‍්‍රී‍්‍රී ලංකාව ක‍්‍රියාත්මක කරන වැඩපිලිවෙලට සහාය පළකරන බව ඔස්ටෙ‍්‍රිලියාව ප‍්‍රකාශ කළා. ඒ යටතේ හිස් ආවරණ සහ මුව ආවරණ තොගයක් යුද හමුදාපතිවරයාට පිරිනැමීම සිදුවුණේ ඔස්ටෙ‍්‍රිලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මහ කොමසාරිස්වරයාගේ ප‍්‍රධානත්වයෙන්. ඒවායේ වටිනාකම ඔස්ටෙ‍්‍රිලියානු ඩොලර් එක්ලක්ෂ පනස්

Read Full Article

Default