fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිස් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ යාත්‍රාවක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 31, 2020 14:54

අයිස් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා.

දකුණු වෙරළේ සිට නාවික සැතපුම් 463 ක දුරකදීයි මෙම යාත්‍රාව සොයා ගැණුනේ. අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500 ක් සහ කොකේන් ලෙස සැලකෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500 ක් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය රැසක් මෙහි තිබී සොයා ගැණුනා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 31, 2020 14:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්