කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ මෙරට දෙවන මරණය අද පස්වරුවේ වාර්තා වී තිබෙනවා.
මීගමුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 64 හැවිරිදි රෝගියෙකු මෙලෙස මියගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.
පෞද්ගලික රෝහලකට අතුලත්ව පසුව මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.